About Us

Alupotha Dhammaratana World Foundation (Sri Lanka-USA)

Rev. Alupotha Dhammaratana World Foundation (Sri Lanka-USA) Established in 2016, it is one of the foremost and pioneering human development organizations in Sri Lanka. Today, Rev. Alupotha Dhammaratana World Foundation (Sri Lanka-US) is an independent body operating under a strong formal constitution. Management is carried out by its Board of Directors.

It is also a non-governmental organization based on the Buddhist philosophy of leadership, education, adulthood, and child development.

Expansion of the dynamic fields of Sri Lankan citizens of Sri Lanka and the United States, such as social and institutional development, psychology and counseling, business and enterprise development, languages and information and communication technology, digital media and tourism, wellness, and hospitality programs in nature. This presents.

Venerable Alupotha Dhammaratana World Foundation (Sri Lanka-USA) works closely with governmental and non-governmental organizations and works closely with local community development organizations. The main purpose of this is not to operate for profit but to promote the development of the Sri Lankan community at home and abroad. We are also very successful in achieving our goal of raising the living standards of the needy community covering all areas and districts of the country.

පූජ්‍ය, අලුපොත ධම්මරතන ලෝක පදනම (ශ්‍රී ලංකා-අමෙරිකා) 2016 දී පිහිටුවන ලද ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ පුරෝගාමී මානව සංවර්ධන ආයතනයක් ලෙස ක්‍රියාත්මකවේ. අද වනවිට පූජ්‍ය, අලුපොත ධම්මරතන ලෝක පදනම (ශ්‍රී ලංකා-අමෙරිකා) ශක්තිමත් විධිමත් ව්‍යාවස්ථාවක් යටතේ ස්වාධීනව ක්‍රියාත්මක වන ආයතනයකි. එහි අධ්‍යක්ෂක මණ්ඩලයක් විසින් කළමනාකරණ කටයුතු සිදුකරනු ලැබේ.

නායකත්වය, අධ්‍යාපනය, වැඩිහිටි සහ ළමා සංවර්ධනය ආදී කටයුතු පිළිබ‍්ද බෞද්ධ දර්ශනය පදනම් කරගත් රාජ්‍ය නොවන සංවිධනයක් ද වේ.

ශ්‍රී ලංකා සහ අමෙරිකා ජනපදයේ ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ගතික ක්ෂේත්‍ර, එනම් සමාජ හා ආයතනික සංවර්ධනය, මනෝවිද්‍යාව සහ උපදේශනය, ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන, භාෂා සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, ඩිජිටල් මාධ්‍යය සහ සංචාරක, ස්වභාවධර්මය සඳහා යහපැවැත්ම හා ආගන්තුක සත්කාරය යන ක්ෂේත්‍රවල පුළුල් පරාසයක අධ්‍යයන වැඩසටහන් මෙමගින් ඉදිරිපත් කරයි.

පූජ්‍ය, අලුපොත ධම්මරතන ලෝක පදනම (ශ්‍රී ලංකා-අමෙරිකා) රාජ්‍ය, රාජ්‍ය නොවන සංවිධාන සමඟ කටයුතු කරමින් සිටින අතර ප්‍රාදේශීය ප්‍රජා සංවර්ධන සංවිධාන සමඟ ඉතා සමීපව සම්බන්ධ වී කටයුතු කරයි. මෙහි මූලික අරමුණ වනනේ හුදෙක් ලාභ අපේක්ෂාවෙන් ක්‍රියාත්මක නොවීම සහ දෙස් විදෙස් ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සංවර්ධනය කටයුතු කිරීමත්ය. එමෙන්ම රටේ සමස්ත ප්‍රදේශ සහ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි උපකාර අවැසි ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අපගේ ඉලක්කය සපුරා ගැනීමට අපි ඉතා සාර්ථකව කටයුතු කරමින් සිටිමු.

Our Vision:

“Creating an Educated Sri Lankan Society with a Quality of Life through Human and Spiritual Development for Social Progress”

අපගේ දැක්ම:

“සමාජ ප්‍රගතිය උදෙසා මානව හා අධ්‍යාත්මික සංවර්ධනය තුළින් උසස් ජීවන තත්නවයක් සහිත උගත් ශ්‍රී ලාංකේය සමාජයක් බිහිකිරීම”

Our Mission:

“Supporting democratic governance and creating a humanitarian environment through policy-making, consulting, education, training, and awareness”

අපගේ මෙහෙවර:

“ප්‍රතිපත්ති සම්පාදනය, උපදේශනය, අධ්‍යාපනය, පුහුණුව සහ දැනුවත් කිරීම තුළින් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට සහාය වීම සහ මානවහිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම”

Our Values:

“We will build and appreciate a pluralistic society of equality, fairness, benevolence, transparency, and love for one another, regardless of community.”

අපේ වටිනාකම්:

“ඕනෑම ආකාරයක ප්‍රජාවකට වුවද, නොවෙනස්ව සැලකීම, සාධාරණබව, පරෝපකාරය, විනිවිදභාවය, එකිනෙකාට ආදරයකරන බහුවිද සමාජයක් අපි ගොඩනගමු. අගය කරමු”